Friday, October 6, 2017

ලෙන්දර ශ්‍රී සෝමාදේවී රජමහ විහාරය වැලිගෙපොල ප්‍රදේශිය ලේකම් කොට්ටාසයේ පිහිටි අතිශය දර්ශණීය විහාරස්ථානයකි. වලගම්බා රජ දවස සෝමාදේවිය විසින් ඉදිකරනලදැයි සැළකෙන මෙම විහාරස්ථානය කටයුපත් ඔය ඉස්මත්තේ පිහිටා අැත. අති පුරාණ කට්ටාරම් කෙටූ ගල් ලෙන් පද්ධතියකින්